මහතයි කැතයි කියා කීවාට හිත රිදී ජීවිතයෙන් සමුගත් අමාෂා.... ඔබට නිවන් සුව ==================================== මහතයි... කැතයි යනුවෙන් නිතරම විහිළුවට ලක්වූ තරුණියක් වන අමාෂා මොහොට්ටි දැඩි සිත් වේදනාවෙන් පසුවූ තරුණියක්.. ඇය සිය පෙම්වතාගෙන් පවා උසුළු විසුලු වලට ලක්වී ඇතැයි සදහන්.... ඔයාගේ කිසි ලස්සනක් නැහැ.... යනුවෙන් නිතරම ඇයට අසන්නට ලැබී ඇතැයි වාර්තා වනවා. දැඩි සිත් පීඩාවට පත් ඇය පසුගිය දිනක සිය ජීවිත ගමන නිමා කළා.. ---------------------------------------------------------------- මේ අමාශාගේ අභාවයෙන් පසු ඇයගේ මිතුරියක් තබා තිබූ සටහනක්.... අනේ කාගේවත් රෑපයක් විවේචනයක කරන්න එපා..! කාලෙකින් දැක්කම කෙට්ටු වෙලා,මහත් වෙලා,කලු වෙලා ඔහොම කියන්න එපා.. එවෙලෙට දරා ගත්තට ඒ වචන අහන අය හරියට විදව්න්නවා හිත යටින්.. ආදරෙ කරද්දි එයා ඔයාගේ රෑපේ වෙනස් කරන්න හදනවා නම්, ඔයා කැතයි කියනවා නම් ,ඔයා එක්ක පාරේ යන්න ලැජ්ජයි කියනවා නම්,ඔයාව අදුන්නලා දෙන්න අකමැති නම් ඔයා ඔයාව වෙනස් කරන්න යනන් එපා. ආදරෙයි නම් එ කිසි දෙයක් අදාල නැ.. හදවතට ආදරෙ කරන්න ඕනේ ආත්මෙට මිසක් පිටට පෙනෙන රෑපෙට නෙවෙයි ... අත්...